hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ඔක්‍තෝබර් 14, ප.ව. 3:48


පාන් පිටි මිල අඩු කෙරේ

තිරිඟු පිටිවල තොග මිල අඩුකර තිබෙනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය ඒ බව නිවේදනය කළා.

ඒ අනුව තිරිඟු පිටි කිලෝවක තොග මිල අද (14) සිට රුපියල් 375 සිට රුපියල් 290 දක්වා අඩුකර තිබෙනවා.