2022 ඔක්‍තෝබර් 18, ප.ව. 7:35
ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා එම ශිෂ්‍ය බල මණ්ඩලය අද (18) පස්වරුවේ කැලණි විශ්ව විද්‍යාලයේ සිට ආරම්භ කර තිබු විරෝධතා පා ගමනක් එක්ව සිටි සිසුහු 7 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
2025 නොවැම්‍බර් 04, පෙ.ව. 11:50
2025 නොවැම්‍බර් 04, පෙ.ව. 10:29
2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:24
2025 ඔක්‍තෝබර් 29, ප.ව. 3:01
2025 ඔක්‍තෝබර් 29, ප.ව. 12:16