hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 18, ප.ව. 7:35


විරෝධතා පාගමනේ සිසුන් 7ක් අත්අඩංගුවට

ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා එම ශිෂ්‍ය බල මණ්ඩලය අද (18) පස්වරුවේ කැලණි විශ්ව විද්‍යාලයේ සිට  ආරම්භ කර තිබු විරෝධතා පා ගමනක්  එක්ව සිටි  සිසුහු 7 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.