2022 ඔක්‍තෝබර් 19, ප.ව. 8:54
පිටකොටුව තොග වෙළෙඳපොලේ තිරිඟු පිටි මිල යළි අඩු වී තිබෙනවා.
ඒ අනුව රුපියල් 290ක් ලෙස පැවති තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල තවත් රුපියල් 25කින් පහළ ගොස් තිබෙනවා.
තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක නව මිල රුපියල් 265ක්.
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 4:32
2025 නොවැම්බර් 12, ප.ව. 9:10