2022 ඔක්‍තෝබර් 19, ප.ව. 8:54
පිටකොටුව තොග වෙළෙඳපොලේ තිරිඟු පිටි මිල යළි අඩු වී තිබෙනවා.
ඒ අනුව රුපියල් 290ක් ලෙස පැවති තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල තවත් රුපියල් 25කින් පහළ ගොස් තිබෙනවා.
තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක නව මිල රුපියල් 265ක්.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19