2022 ඔක්‍තෝබර් 20, ප.ව. 6:17
‘මට නම් දැන් මහණ වෙන්න හිතිල තියෙන්නේ’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් තමන් සමඟ පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල්කාන්ත මහතා පැවසුවා.
ජනතා විමුක්ති පෙරමුණේ ජනහමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
රතන හිමියන් ඉතා කලකිරීමෙන් අදහස් පළ කළ බවත් පැවසූ ඒ මහතා උන් වහන්සේ මෙතෙක් කල් මහණ වී නොසිටි බව එහිමියන් දන්නා බවද කියා සිටියා.
2024 මැයි 04, ප.ව. 12:01
2024 මැයි 03, ප.ව. 4:26
2024 මැයි 03, පෙ.ව. 10:30
2024 මැයි 02, ප.ව. 5:47
2024 මැයි 02, පෙ.ව. 10:50