2022 ඔක්‍තෝබර් 23, පෙ.ව. 4:13
අද (23) පැයයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවා.
ඒ අනුව අද A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W දක්වා කලාප 20 ට පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බව ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.
2024 මැයි 05, ප.ව. 12:29
2024 මැයි 05, ප.ව. 12:26
2024 මැයි 05, පෙ.ව. 12:10
2024 මැයි 05, පෙ.ව. 12:07
2024 මැයි 05, පෙ.ව. 12:04