2022 ඔක්‍තෝබර් 23, පෙ.ව. 4:13
අද (23) පැයයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවා.
ඒ අනුව අද A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W දක්වා කලාප 20 ට පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බව ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

2026 මැයි 04, ප.ව. 2:37
2026 මැයි 04, ප.ව. 12:53
2026 මැයි 04, පෙ.ව. 11:09
2026 මැයි 04, පෙ.ව. 10:38
2026 මැයි 04, පෙ.ව. 10:14