2022 ඔක්‍තෝබර් 24, පෙ.ව. 5:27
අද (24) දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම දැනුම්දෙනවා.
එහි සභාපතිවරයා පෙන්වා දෙන්නේ දීපාවලී උත්සවය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.
2024 මැයි 01, ප.ව. 12:16
2024 මැයි 01, පෙ.ව. 12:06
2024 මැයි 01, පෙ.ව. 12:05
2024 මැයි 01, පෙ.ව. 12:04
2024 මැයි 01, පෙ.ව. 12:02