2022 ඔක්‍තෝබර් 24, පෙ.ව. 5:27
අද (24) දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම දැනුම්දෙනවා.
එහි සභාපතිවරයා පෙන්වා දෙන්නේ දීපාවලී උත්සවය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.
2025 මාර්තු 23, පෙ.ව. 12:19
2025 මාර්තු 23, පෙ.ව. 12:15
2025 මාර්තු 23, පෙ.ව. 12:13
2025 මාර්තු 23, පෙ.ව. 12:11
2025 මාර්තු 23, පෙ.ව. 12:07