hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 ඔක්‍තෝබර් 26, පෙ.ව. 9:00



නව කැබිනට් අමාත්‍යවරුන් පත්කර කැබිනට් මණ්ඩලය පුළුල් කිරීමත්, නව ආණ්ඩුකාරවරුන් ගණනාවක් පත් කිරීමත් දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කර තිබුණේ කඩිනමින් මෙම පත්වීම් සිදු කළ යුතු බවයි.

එහෙත් ඒ සම්බන්ධයෙන් කඩිනමින් කිසිදු තීරණයක් නොගනු ඇතැයි එම ආරංචි මාර්ග පෙන්වා දුන්නා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: