2026 ජූලි 31, පෙ.ව. 12:04
සමාජයේ ඉහළ යැයි සම්මත සුදු කරපටි රැකියාවල අවස්ථාවක් නොලැබුණු විට තරුණ පිරිස ගුරු සේවාවට එකතු වන බව ජවිපෙ හිටපු ගුරු වෘත්තීය සමිති නායක, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.
“අපි දන්නවා සමහර විට ගුරු සේවාවට එන්නෙත්, ඒක ඒ අයගේ වැරැද්ද නෙමෙයි, වෙනත් කිසිදු තැනක අවස්ථාවක් නොලැබුණාම සමහර විට ගුරු සේවාවට එනවා. අපි හිතමු පෞද්ගිලක අංශයේ නැත්නම් රාජ්‍ය අංශයේ අපි ඉහළ යැයි සිතන සුදු කරපටි රැකියාවක් අහිමි වුණාම ගුරු සේවයට එනවා.”
උත්සව අවස්ථාවකට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් නි. ඇමති මහින්ද ජයසිංහ මේ බව කීය.
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 5:06
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 3:37
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 2:45
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 1:53
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 12:21
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26