hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 29, ප.ව. 4:31



මාතර – තිහගොඩදී වෙඩි වැදී ළමයෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උප පොලිස් පරික්ෂකවරයා නොවැම්බර් මස 4 වන දා දක්වා රක්ෂිත බන්ධනගාර ගත කර තිබෙනවා.

ඒ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාළ උප පොලිස් පරික්ෂකවරයා සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනාව එහි දී පිළිගෙන තිබෙනවා.

තිහගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ඔහු මේ වන විට වැඩ තහනමට ලක්වයි පසුවන්නේ.

දරුවාට වෙඩි තිබ්බේ පොලීසිය පන්නාගෙන ඇවිත් – ඇසින් දුටු සාක්ෂිකරුවන් කළ පාපොච්චාරණය

මාතරදී 15 හැවිරිදි දරුවෙකුට වෙඩි තබයි – පොලීසියට චෝදනාවක්

මාතර පොලීසිය ගම්වාසීන් වට කරයි – මිය ගිය දරුවාගේ මව පොලීසිය දෙවනත් කරයි

මාතර දරුවෙකුට වෙඩිතැබීමේ සිද්ධිය : උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

මාතර දරුවෙකුට වෙඩිතැබීමේ සිද්ධිය : අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්