2022 ඔක්‍තෝබර් 31, ප.ව. 4:07
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල අඩුවන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කරන බවයි බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ
එමෙන්ම සෙසු බේකරි නිෂ්පාදනවල මිලද රුපියල් 10කින් අඩු කෙරෙනු ඇති
2025 අගෝස්‍තු 04, පෙ.ව. 10:54
2025 අගෝස්‍තු 03, ප.ව. 8:28
2025 අගෝස්‍තු 01, ප.ව. 1:01
2025 අගෝස්‍තු 01, පෙ.ව. 11:24
2025 අගෝස්‍තු 01, පෙ.ව. 7:46