2022 නොවැම්‍බර් 02, ප.ව. 3:57
කොළඹ පිටකොටුව, මරදාන ආශ්‍රිතව මේ වනවිට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.
වෘත්තීය සමිති සහ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් එක්ව සංවිධානය කරන විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙලෙස රථවාහන තදබදයක් ඇතිවී තිබෙන්නේ.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42