hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2022 නොවැම්‍බර් 02, ප.ව. 3:57


කොළඹ හිරවෙයි! දැඩි රථවාහන තදබදයක්

කොළඹ පිටකොටුව, මරදාන ආශ්‍රිතව මේ වනවිට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.

වෘත්තීය සමිති සහ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් එක්ව සංවිධානය කරන විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙලෙස රථවාහන තදබදයක් ඇතිවී තිබෙන්නේ.