2022 නොවැම්‍බර් 06, ප.ව. 7:57
බස්නාහිර පළාතේ වෘත්තීය ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන සතිපතා ඉන්ධන කෝටාව ලීටර 10 දක්වා ඉහළ නැංවීමට අදාළව QR දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම අද (06)රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ අනුව, ලියාපදිංචි වූ ත්‍රිරෝද රථ සඳහා හෙට (07) සිට නව ඉන්ධන කෝටාව ලබාගැනීමේ අවස්ථාව හිමිවෙයි.
2025 මාර්තු 12, ප.ව. 3:33
2025 මාර්තු 12, ප.ව. 2:51
2025 මාර්තු 12, ප.ව. 2:28
2025 මාර්තු 12, ප.ව. 1:51
2025 මාර්තු 12, ප.ව. 1:42