hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 06, ප.ව. 7:57



බස්නාහිර පළාතේ වෘත්තීය ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන සතිපතා ඉන්ධන කෝටාව ලීටර 10 දක්වා ඉහළ නැංවීමට අදාළව QR දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම අද (06)රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව, ලියාපදිංචි වූ ත්‍රිරෝද රථ සඳහා හෙට (07)  සිට නව ඉන්ධන කෝටාව ලබාගැනීමේ  අවස්ථාව හිමිවෙයි.