2022 නොවැම්‍බර් 15, පෙ.ව. 4:26
අද සිට දින 03ක කාලයක් පැය 02 බැගින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව, දහවල් කාලයේ පැයකුත්, රාත්‍රි කාලයේ පැයකුත් විදුලි කප්පාදු සිදු කෙරෙන බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.
2025 අගෝස්‍තු 05, ප.ව. 5:45
2025 අගෝස්‍තු 05, ප.ව. 4:20
2025 අගෝස්‍තු 05, ප.ව. 4:16
2025 අගෝස්‍තු 05, ප.ව. 3:01
2025 අගෝස්‍තු 05, පෙ.ව. 11:49