2022 නොවැම්‍බර් 15, පෙ.ව. 4:26
අද සිට දින 03ක කාලයක් පැය 02 බැගින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව, දහවල් කාලයේ පැයකුත්, රාත්‍රි කාලයේ පැයකුත් විදුලි කප්පාදු සිදු කෙරෙන බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.


2026 මැයි 04, පෙ.ව. 11:09
2026 මැයි 04, පෙ.ව. 10:38
2026 මැයි 04, පෙ.ව. 10:14
2026 මැයි 04, පෙ.ව. 9:40
2026 මැයි 04, පෙ.ව. 12:28