hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2022 නොවැම්‍බර් 15, ප.ව. 8:36



පාසල් සිසුවෙක් නුවරඑළිය ප්‍රදේශයේ දී බස් රථයක් ධාවනය කරන වීඩියෝපටයක් මේ දිනවල සමාජ මාධ්‍යවල සැරිසරනවා.

මාතර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක වාර්ෂික සංචාරයට එක් වු පාසල් සිසුවෙකුයි ඔවුන් පැමිණි බස් රථය නුවරඑලිය ප්‍රදේශයේ දී මෙලෙස ධාවනය කර ඇත්තේ.

එම දර්ශන ඔවුන් විසින් ම සමාජ මාධ්‍යයට මුදා හැර තිබුණා.