hit counter

2025 ඔක්‍තෝබර් මස 15 වන බදාදා

2022 මැයි 03, ප.ව. 4:13


විශ්ව විද්‍යාල සිසුන් හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්

විශ්ව විද්‍යාල සිසුන් සහ පොලිසිය අතර කොළඹ කොටුව ආසන්නයේදී උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

මොවුන්ගේ පා ගමන හේතුවෙන් කොළඹ -කොම්පඤ්ඤවීදිය සහ ඒ අවට මාර්ගවල රථ වාහන තදබදයක්ද ඇතිව තිබෙනවා.