2022 නොවැම්‍බර් 18, ප.ව. 3:29
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවයක් සඳහා කොළඹ මල්පාර ප්‍රදේශයේදී පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබෙනවා.
බන්ධනාගාරගත කර සිටින වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන්නැයි බලකරමින් මෙම විරෝධතාවය පැවැත්වෙයි.
ඒ හේතුවෙන් කොළඹ, බෞද්ධාලෝක මාවත වසා දැමීමට ද පොලීසිය පියවර ගෙන තිබුණා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42