hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2022 නොවැම්‍බර් 18, ප.ව. 3:29


අන්තරේ විරෝධතාවයට පොලීසියෙන් කඳුළු ගෑස්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවයක් සඳහා කොළඹ මල්පාර ප්‍රදේශයේදී පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබෙනවා.

බන්ධනාගාරගත කර සිටින වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන්නැයි බලකරමින් මෙම විරෝධතාවය පැවැත්වෙයි.

ඒ හේතුවෙන් කොළඹ, බෞද්ධාලෝක මාවත වසා දැමීමට ද පොලීසිය පියවර ගෙන තිබුණා.