2022 නොවැම්‍බර් 21, ප.ව. 7:41
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහා ලේකම්වරයා ලෙස හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පත් කර තිබෙනවා.
ඒ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණය අනුවයි.
තිලංග සුමතිපාල මහතා මේ වන විට ශ්‍රීලනිපයේ උප සභාපතිවරයෙකු වන අතර කොළඹ දිස්ත්‍රික් නායකවරයා ලෙස ද කටයුතු කරයි.
2024 මැයි 07, ප.ව. 3:29
2024 මැයි 07, පෙ.ව. 11:28
2024 මැයි 07, පෙ.ව. 9:04
2024 මැයි 06, ප.ව. 4:30
2024 මැයි 05, පෙ.ව. 12:08