2022 නොවැම්‍බර් 23, පෙ.ව. 8:57
ගුරුවරියන් පහසු ඇඳුම් ඉල්ලන්නේ පාසල් දරුවන්ගේ තාත්තලා සමග අයුතු සම්බන්ධතා තිබෙන නිසාදැයි 69 නව වන සේනාංකයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් මහතා සඳහන් කරනවා.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.
කාමර වලට ගිහින් සාරිය ගැලවීමට අමාරු නිසා මෙසේ පහසු ඇඳුම් ඉල්ලන බවට සැක කළ හැකි බවද හෙතෙම පැවසුවා.
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:29
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:15
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:13
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:08