2022 මැයි 04, පෙ.ව. 8:56
පාර්ලිමේන්තුව අද (04) රැස්වීමට නියමිතව තිබෙනවා.
අද පැවැත්වෙන් පාර්ලිමේන්තු සභා වාරය හේතුවෙන් පාර්ලිමේන්තුව සහ ඒ අවට ආරක්ෂක පියවර දැඩි කිරීමට කටයුතු කර තිබෙන අයුරු දැක ගත හැකියි.
ඒ අනුව ඊයේ(03) රාත්‍රියේ දියත උයන අසළ සිට මග දෙපස ස්ථාවර වැටවල් සවි කරන ඡායාරූප ගණනාවක් සමාජ මාධ්‍යට යොමු කර තිබුණා.



2026 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:29
2026 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:27
2026 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:22
2026 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:18