2022 නොවැම්‍බර් 25, පෙ.ව. 4:12
අද (25) විදුලි පැය 2ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසමේ අවසරය හිමිව තිබෙනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා දහවල් කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැයක කාලයක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවනු ඇති.
2024 අප්‍රේල් 28, පෙ.ව. 12:17
2024 අප්‍රේල් 28, පෙ.ව. 12:09
2024 අප්‍රේල් 28, පෙ.ව. 12:04
2024 අප්‍රේල් 28, පෙ.ව. 12:03
2024 අප්‍රේල් 28, පෙ.ව. 12:02