hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 25, පෙ.ව. 11:20



2021 උසස් පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු ඉදිරි සති දෙක හෝ තුන ඇතුළත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එසේ ම අමාත්‍යවරයා කියා සිටියේ පාසල් උපකරණ සඳහා වන සෙස් බදු ඉවත් කිරීමට අදාළව යෝජනාවක් ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.