2022 නොවැම්‍බර් 25, ප.ව. 2:19
රුපියල් බිලියන ගාණක මුල්‍ය වංචා මත දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලිගේ සැමියා බව කියන ඉසුරු බණ්ඩාර බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ගොස් ඇතැයි ගවේෂණාත්මක මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ යූටියුබ් නාලිකාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදීයි.
ඒ බව තහවුරු කිරීම සඳහා තමන් ළඟ සාක්ෂි ඇති බව ද හෙතෙම කියා සිටිනවා.
ඔවුන් බන්ධනාගාරයෙන් නියෝජ්‍ය කොමසාරිස්වරයාගේ කාමරය තුළ කතාබහ කර ඇති බවද ඔහු සඳහන් කරනවා.
තමන්ගේ ප්‍රකාශය අසත්‍ය නම් රහස් පොලිසිය යොදා පරීක්ෂාකර බලන්නැයිද ඔහු ඉල්ලා සිටිනවා.
2025 ඔක්තෝබර් 20, ප.ව. 3:31
2025 ඔක්තෝබර් 20, ප.ව. 3:26
2025 ඔක්තෝබර් 20, ප.ව. 2:48
2025 ඔක්තෝබර් 20, ප.ව. 2:26
2025 ඔක්තෝබර් 20, ප.ව. 2:14