2022 නොවැම්‍බර් 25, ප.ව. 2:45
චීනය විසින් මෙරටට පරිත්‍යාගයක් ලෙස ලබාදෙන ඩීසල් ලීටර් මිලියන 10.6 ක් රැගත් නෞකාව හෙට (26) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.
එය මෙරට ගොවීන් සහ ධීවරයින් වෙත පරිත්‍යාග කිරීම සඳහායි ලබා දී ඇත්තේ.
මෙම ඩීසල් තොගය රැගත් “සුපර් ඊස්ටර්න්” තෙල් නෞකාව සිංගප්පූරුවෙන් පිටත්ව හෙට (26) කොළඹ වරායේ නැංගුරම් ලෑමට නියමිත බවයි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.
2026 ජූනි 28, ප.ව. 4:50
2026 ජූනි 28, පෙ.ව. 12:32
2026 ජූනි 28, පෙ.ව. 12:30
2026 ජූනි 28, පෙ.ව. 12:15
2026 ජූනි 28, පෙ.ව. 12:11