2022 නොවැම්‍බර් 26, පෙ.ව. 6:29
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (26) දිනයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ අනුව කඩුවෙල, බෝමිරිය, කහන්තොට, කොතලාවල, වැලිවිට, හේවාගම සහ ඒ අවට ප්‍රදේශවලට අද (26) දිනයේ රාත්‍රී 10.00 සිට හෙට පස්වරු 2.00 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.
2026 මාර්තු 15, ප.ව. 4:07
2026 මාර්තු 15, ප.ව. 4:02
2026 මාර්තු 15, පෙ.ව. 10:03
2026 මාර්තු 15, පෙ.ව. 9:14
2026 මාර්තු 15, පෙ.ව. 12:33