2022 නොවැම්‍බර් 26, පෙ.ව. 10:53
2023 අයවැය යෝජනාවට අනුව දෙසැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වීසා ගාස්තු සංශෝධනයට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:29
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:15
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:13
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:08