2022 නොවැම්‍බර් 27, ප.ව. 4:52
රුහුණ විද්‍යාපීඨයේ සිසුන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් 11ක් රෝහල් ගතකර තිබෙනවා.
දෙවන හා අවසන් වසරේ සිසුන් පිරිසක් අතරයි මෙම ගැටුම හටගෙන තිබුණේ.
මෙලස තුවාල ලබා ඇත්තේ දෙවන වසරේ සිසුන් 11ක් වන අතර, ඔවුන් ඇතුලත් කර ඇත්තේ කරාපිටිය රෝහලටයි.
2026 ජූනි 18, ප.ව. 1:59
2026 ජූනි 18, ප.ව. 1:52
2026 ජූනි 18, ප.ව. 12:33
2026 ජූනි 18, පෙ.ව. 10:57
2026 ජූනි 18, පෙ.ව. 10:03