2022 නොවැම්‍බර් 29, පෙ.ව. 5:45
හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (29) පෙරවරු 9.30 සිට පැය 12ක් කළුතර ඇතුලු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ ඇතුලු ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය නිවේදනය කළේ.

2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:29
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:13
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:08