hit counter

2026 මැයි මස 01 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 01, පෙ.ව. 11:59


ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට

හබරාදූව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් විදේශික කාන්තාවක් සහ ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ රුසියානු ජාතික කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.