2022 දෙසැම්‍බර් 01, පෙ.ව. 11:59
හබරාදූව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් විදේශික කාන්තාවක් සහ ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ රුසියානු ජාතික කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42