2022 දෙසැම්‍බර් 02, පෙ.ව. 4:14
අද (02) පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දෙනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා දිවා කාලයේ පැයක කාලයකුත් සහ රාත්‍රී කාලයේ දී පැය 1යි විනාඩි විස්සක කාලයකුත් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

2026 මාර්තු 11, පෙ.ව. 11:31
2026 මාර්තු 11, පෙ.ව. 11:14
2026 මාර්තු 11, පෙ.ව. 11:05
2026 මාර්තු 11, පෙ.ව. 10:40
2026 මාර්තු 11, පෙ.ව. 10:31