2022 මැයි 04, ප.ව. 4:44
හෙට (05) දිනයේදීත් පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර දී තිබෙනවා.
මේ යටතේ A සිට W දක්වා කලාපවලට පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා පැය දෙකක් බැගින්ද , පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්ද සිදුවනු ඇති.
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:14
2025 ඔක්‍තෝබර් 13, පෙ.ව. 10:52
2025 ඔක්‍තෝබර් 10, පෙ.ව. 10:19
2025 ඔක්‍තෝබර් 02, ප.ව. 5:04