2022 මැයි 04, ප.ව. 4:44
හෙට (05) දිනයේදීත් පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර දී තිබෙනවා.
මේ යටතේ A සිට W දක්වා කලාපවලට පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා පැය දෙකක් බැගින්ද , පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්ද සිදුවනු ඇති.
2026 සැප්තැම්බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09