hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 06, පෙ.ව. 11:45


ලෝක බැංකුවෙන් ලැබුණු අනුමැතිය

ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් සහනදායි මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම් ලෝක බැංකුවෙන් අනුමත කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ජිවනෝපාය ආරක්ෂා කිරීමට උදව් කිරීම සඳහා මෙමගින් අවස්ථාව ලැබෙනු ඇති.