2022 දෙසැම්බර් 06, පෙ.ව. 11:45
ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් සහනදායි මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම් ලෝක බැංකුවෙන් අනුමත කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.
ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ජිවනෝපාය ආරක්ෂා කිරීමට උදව් කිරීම සඳහා මෙමගින් අවස්ථාව ලැබෙනු ඇති.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42