hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2022 දෙසැම්‍බර් 08, පෙ.ව. 10:40



සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මීට මාස කීපයකට පෙර පියපදවිය ලැබූ බව හැමෝම දන්නා කාරණාවක්.

ඔහුට සිටින්නේ සිඟිති දියණියක්.

ඇය නමින් හේලි මෙන්ඩිස්.

දීර්ඝ කාලයක් ක්‍රිකට් තරගාවලි සමඟ කාර්‍යබහුල වුණු කුසල් මෙන්ඩිස්ට තම බිරිඳ සහ දියණිය සමඟ නිවිසැනසිල්ලේ ගත කරන්න කාලය දැන් ලැබිලා.

සමාජ ජාලවල සංසරනය වෙනවා ඔහු සිංගිති දියණිය හේලිව බිරිඳ එක්ක හුරතල් කරන වීඩියෝවක්.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප,