hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 08, ප.ව. 4:58



එක් එක් දිස්ත්‍රික්කයට අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් වෙනස් වන ආකාරය පිළිබඳව ලිට්රෝ ගෑස් සමාගම විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක් මිල දී ගත හැකි අවම මිල සටහන් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එය රුපියාල් 4,610 ක් වෙයි.

වැඩිම මිල වශයෙන් සටහන් වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් වන අතර එම මිල දැක්වෙන්නේ රුපියල් 4,990 ක් ලෙසයි.