hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 08, ප.ව. 7:15



නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකම අද (08) උදෑසන සිට අදුරු කාලගුණ තත්ත්වයක් පැවති බව අප වාර්තාකරු පැවසුවා.

අහස වලාකුළු වලින් පිරි තිබෙන අතර ප්‍රදේශය පුරා අධික සීතල කාලගුණ තත්ත්වයක් පවතින බවයි වාර්තා වන්නේ.

මේ අතර සීත කාලගුණය හේතුවෙන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 9 දක්වා පහළ ගොස් තිබෙනවා.