hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2022 දෙසැම්‍බර් 13, ප.ව. 12:15


කුෂාන්ට ඇප

බන්ධනාගාරගත කර සිටි ඕමාන තානාපති කාර්යාලයේ තෙවැනි නිලධාරියා ලෙස කටයුතු කළ ඊ.කුෂාන් මහතාව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.

ඔහුව අද (13) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අතර එහිදී ඔහුට ඇප හිමිවූ බව පැවසුවා.