2022 දෙසැම්බර් 13, ප.ව. 12:15
බන්ධනාගාරගත කර සිටි ඕමාන තානාපති කාර්යාලයේ තෙවැනි නිලධාරියා ලෙස කටයුතු කළ ඊ.කුෂාන් මහතාව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.
ඔහුව අද (13) කොළඹ ප්රධාන මහෙස්ත්රාත් හමුවට ඉදිරිපත් කළ අතර එහිදී ඔහුට ඇප හිමිවූ බව පැවසුවා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05