2022 දෙසැම්‍බර් 16, පෙ.ව. 4:45
අද (16) දිනයේදී පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ අනුව දහවල් කාලයේදි පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.
විදුලි කප්පාදුව කාලසටහන පහතින්,


2026 ජූනි 08, ප.ව. 2:25
2026 ජූනි 08, ප.ව. 2:08
2026 ජූනි 08, ප.ව. 1:28
2026 ජූනි 08, ප.ව. 12:25
2026 ජූනි 08, ප.ව. 12:22