hit counter

2025 සැප්‍තැම්‍බර් මස 21 වන ඉරිදා

2022 දෙසැම්‍බර් 16, ප.ව. 7:05


බ්‍රයන් තෝමස්ට විදෙස් ගමන් තහනමක්

ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝගයක් නිකුත් කර තිබෙනවා.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට එම නියෝගයදී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ පිළිබඳව බොරැල්ල පොලීසිය අද (16) අධිකරණයට කරුණු වාර්තා කරමින් කළ ඉල්ලීමකට අනුවයි.