2022 දෙසැම්‍බර් 16, ප.ව. 7:05
ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝගයක් නිකුත් කර තිබෙනවා.
දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට එම නියෝගයදී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ පිළිබඳව බොරැල්ල පොලීසිය අද (16) අධිකරණයට කරුණු වාර්තා කරමින් කළ ඉල්ලීමකට අනුවයි.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19